වමෙන් ඉස්සර කිරීමේ මාර්ග නීතිය සඳහා වසරක සහන කාලයක් ලබාදීමට සූදානම් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, පාලිත රංගේබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, සිසිර කුමාර අබේසේකර මෙන්ම කුමාර වෙල්ගම ද එම විවාදයට එක්වෙමින් අදහස් දක්වා සිටියා.
[MP3]s148545[/MP3]