බ්‍රසීල පාපන්දු කණ්ඩායම රැගත් ගුවන් යානය අනතුරට පත්වෙයි

Tuesday, 29 November 2016 - 11:53

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බ්‍රසීල පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයන් රැගත් ගුවන් යානයක් අනතුරට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට අදාළ ස්ථානයට ගලවාගැනීමේ කණ්ඩායම් පැමිණෙන බවටයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ක්‍රීඩකයන් රැගත් මෙම ගුවන් යානය Medellin ගුවන්තොටුපොළ බලා ගමන් කරමින් තිබියදී මෙම අනතුර වී ඇති බවටයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ගුවන්යානයේ මගීන් 81 දෙනෙකු සිට ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පාපන්දු කණ්ඩායම ගුවන් යානයට ගොඩවීමට පෙර ගුවන්තොටුපලේදී පටිගත කල දර්ශන පහතින්.