පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලෙසයි ඔහු මේ බව කියා සිටියේ.
අද අයවැය කාරක සභා විවාදයේදී ළමා හා කාන්තා, සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා.