අත්‍යාවශ්‍ය ජල නල නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 10 සිට හෙට අඵයම 5 දක්වා රාජගිරියේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත, රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවනු ඇති.