පීඩන අවපාතය නිසා අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Wednesday, 30 November 2016 - 9:04

%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනට නැගෙනහිර දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 680ක් පමණ දුරින් පැවතීම හේතුවෙන් උතුර, නැගෙනහිර සහ උතුරුමැද පළාත් වලට ද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් කියා සිටියේ එම ප්‍රදේශ වලට මිලිමිටර් 75ට වැඩි තද වැසි සමග තද සුළං ද ඇති වන බවයි.