මහනුවර නගරයෙන් ආරම්භ වන මාර්ග 4ක පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මහනුවර සිට පොත්තුපිටිය, පරණපට්ටිය, පිළිමතලාව සහ හතරලියද්ද දක්වා බස් මාර්ගවලයි මෙම වර්ජනය ක්රියාත්මක වන්නේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ අදාළ මාර්ගවල ගාස්තු ගෙවීම් කාඩ්පතට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි.