වව්නියාව - කන්දසාමි කෝවිල ආසන්නයේ හෝටලයක ඊයේ පස්වරුවේ ඇති වූ හදිසි ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.
එම හෝටලයේ මුළුතැන්ගෙයි තිබූ ගෑස් සිලින්ඩරයක් ගිනි ගැනීම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
එමගින් හෝටලයට දැඩි හානි සිදුව තිබෙනවා.
එම හෝටලයේ මුළුතැන්ගෙයි තිබූ ගෑස් සිලින්ඩරයක් ගිනි ගැනීම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
එමගින් හෝටලයට දැඩි හානි සිදුව තිබෙනවා.