අදත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බැඳුම්කර වෙන්දේසියේ - ගම්මන්පිළ

Wednesday, 30 November 2016 - 13:45

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%A0%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%82%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B7%85
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බැවින් අද සිදුකෙරෙන බැඳුම්කර වෙන්දේසියට ද ඔවුන් ඉදිරිපත්ව ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.