රථ වාහන වැරදි කිහිපයක් සඳහා දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා කිරීමත් සමඟ හදිසි අනතුරුවලට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන් සංඛ්‍යාව අඩු වී තිබෙනවා.
එහි හදිසි අනතුරු අංශයේ, පුහුණු කිරීමේ නිලධාරී පුෂ්පා රම්‍යානි සොයිසා කියා සිටියේ දඩ මුදල් ඉහළ නැංවීමට යෝජනා කිරීමට පෙර රෝගීන් බහුලව වාර්තා වුවත් මේ වන විට එහි අඩුවක් දක්නට ලැබෙන බවයි.

Follow US

Most Viewed Stories