කම්කරු නිලධාරීන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් පාර්ලිමේන්තු වට රවුම අසළින් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.
රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ කම්කරු සබඳතා ව්‍යවස්ථාව දෙපාර්තමේන්තුවට ගැලපෙන ආකාරයට ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් 4ක් මුල් කර ගනිමින්.