නිල්වලා ගැන නිමල්ට අභියෝගයක්

Thursday, 01 December 2016 - 7:59

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පසුගිය රජය සමයේ ඇරඹීමට නියමිතව තිබූ නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ නොවීම පිළිබඳව හිටපු වාරිමාර්ග අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා රටට ප්‍රකාශයක් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර, එහිදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලද මැදිහත් වුණා.