දියතලාව-අලුත්වෙල උතුර ජල පොම්පාගාරය ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් දැරියන් හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පාසල් ළමයින් ප්රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් ඊයේ සවස මෙම අනතුර සිදුව ඇති බවයි දියතලාව පොලීසිය ප්රකාශ කළේ.
තුවාල ලැබූ දැරියන්ගේ තත්ත්වය බරපතල නොවන පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.