දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටින සුළුතර පිරිසකගේ අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිරීති දැඩි කළ විට ඊට එරෙහිව වර්ජන ක්‍රියාත්මක කිරීම එම වැරදි කිරීමට අවසර ඉල්ලා සිටීමක් හා සමාන බවයි කොළඹ ඊයේ (01) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.