රත්නපුර ප්රදේශයේ පැවති උත්සවයක් අමතමින් සිටියදී පොලිස්පති පුජිත් ජයසුන්දරට පැමිණි දුරකථන ඇමතුමක් පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේදී අවධානයට යොමුවුනා.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී විමලවීර දිසානායක මේ පිළිබඳ ප්රශ්ණ කල අවස්ථාවේ ඊට පිළිතුරු ලබාදුන්නේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතායි.
මන්ත්රීවරයාගේ ප්රශ්ණයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කලේ එම අවස්ථාවේ පොලිස්පතිවරයා හැසිරුනු ආකාරය වැරදි සහගත බවයි.
ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියාසිටියා.