2014 සහල් ආනයනයෙන් කෝටි 236 ක පාඩුවක්

Friday, 02 December 2016 - 13:02

2014+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+236+%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
2014 වසරේ සහල් ආනයනයෙන් රජයට කෝටි 236 ක අලාභයක් සිදුවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති අද (02) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු මේ බව සදහන් කළේ කර්මාන්ත හා වාණිජ, ප්‍රාථමික කර්මාන්ත සහ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශයන්හි වැය ශිර්ෂ විවාදයට එක්වෙමින්.