ජනපති මැදුරේ කැස්ත්‍රෝ සැමරුමක්

Friday, 02 December 2016 - 17:23

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අභාවප්‍රාප්ත කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට උපහාර පුද කරන විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති මන්දිරයේදී අද පැවැත්වුණා.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ කැස්ත්‍රෝගේ චරිතයෙන් ලෝකයේ සෑම දේශපාලනඥයෙකුටම උගත හැකි පාඩම් රැසක් තිබෙන බවයි.

නිදහස, ප්‍රජාතන්ද්‍රවාදය, සාධාරණත්වය සහ සමානාත්මතාව අගය කළ ඔහු ලෝකයට විශිෂ්ඨ ආදර්ශයක් ලබා දී ඇති බව ද ජනාධිපතිවරයා සදහන් කළා.