පාර්ලිමේන්තුව අවට අධි ආරක්ෂිත කලාප සීමාවන් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සංවාද ඇති වුණා.
හිටපු පළාත් පාලන නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට ප්රවේශවීම වැළැක්වීමට ඔවුන් හට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතින බවයි අයවැය විවාදය ආරම්භවීමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එම සංවාදයට අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ද මැදිහත් වුණා.
මේ අතර, පළාත් පාලන, මහනගර සහ බස්නාහිර සංවර්ධන, ජල සම්පාදන යන අමාත්‍යාංශ වැය ශීර්ෂයන් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙමින් පවතිනවා.