වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහස තහවුරු වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
රද්දොළුගම - මෙතෝදිස්ත දෙව් මැදුරේ දෙශත සංවත්සර ජුබිලි මහෝත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ යහපත්, ගුණගරුක මිනිසුන් බිහි කිරීමට අධ්‍යාත්මික දර්ශනයන්ගෙන් ඉමහත් පිටුවහලක් ලැබෙන බවයි.
කිතුනු බැතිමතුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මතුව ඇති ගැටළුසහගත තත්ත්වය පිළිබදව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවදානය යොමුවී තිබෙනවා.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඊට පිළියම් ලබාදීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.