2016 නත්තල් මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කරයි

Monday, 05 December 2016 - 7:09

2016+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
2016 වසර සදහා වන නත්තල් මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කිරීම ඊයේ පෙරවරුවේ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්වුණා.

ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්.