2016 වසර සදහා වන නත්තල් මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කිරීම ඊයේ පෙරවරුවේ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්වුණා.
ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්.