එළඹෙන අයවැයේ සිට ජනතාව මත බදු බර පැටවීමෙන් වැළකී සිටින බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල පිහිටුවීම මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන අතර මහනුවර - ගලගෙදර ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එමෙන්ම නිදහස් පක්ෂ බෙලිඅත්ත ආසන බල මණ්ඩල රැස්වීම ද ඊයේ පැවැත්වුණා.
මේ අතර නිදහස් පක්ෂ රත්නපුර ආසන බල මණ්ඩල රැස්වීම අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තුළ නව පක්ෂය පිළිබඳව පැහැදීමක් නොමැති බවයි.