දොම්පේ ගුරුවල ප්රදේශයේදී මෝල් ගසකින් පහරදීමෙන් පුද්ගලයෙකු ඊයේ ඝාතනය කර තිබෙනවා.
පහරදීමෙන් මියගොස් ඇත්තේ 31 හැවිරිදි දොම්පේ ප්රදේශයේම පදිංචිකරුවෙක්.
ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පවුල් ආරවුලක් ඝාතනයට හේතුවී ඇති බවට අනාවරණ වී තිබෙනවා.