ත්රිකුණාමලය නගරයේ පිහිටි ප්රධාන වෙළඳ සංකීර්ණය ඉදිරිපිට මේ වනවිට වෙළඳුන් පිරිසක් විරෝධතාවක නිරතවනවා.
ඒ,නගර සභාව නිසි පරිදි කඩකුලී අය කළද මෙතෙක් කිසිදු පහසුකමක් වෙළඳුන්ට ලබාදී නොමැති බව පවසමින්.