දිනෙන් දින නව නිර්මාණ ලොවට ඉදිරිපත් කරන අැපල් සමාගම නව ව්‍යාපෘතියකට මුල පිරීමට තීරණය කර තිබෙනවා.
ඒ් අනුව ඇපල් සමාගම රියදුරන් රහිත ස්වයන්ක්‍රීය මෝටර් රථයක් නිර්මාණය කිරීමට මුදල් ආයෝජනයටයි සුදානම් වන්නේ.
කෙසේ වෙතත් මීට පෙර අැපල් සමාගම මෙම නිර්මාණය සිදුකිරීමට තීරණය කර අැති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණ ද අැපල් සමාගම එය නිලවශයෙන් ප්‍රකාශ කර තිබුනේ නෑ.
නමුත් ඇමෙරිකානු ප්‍රවාහන නියාමන බලධාරීන් වෙත ලිපියක් යොමු කරමින් ඇපල් සමාගම "ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ස්වයංක්‍රිය පද්ධති වැඩිදියුණු කිරීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් සතුටු වන බව" පැවසීමත් සමග එය සනාථවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
google සමාගම මේවන විටත් ස්වයංක්‍රිය මෝටර් රථ අත්හදා බලමින් සිටිනවා.