දෙමළ සන්ධානය තහනම් කළ යුතුයි

Monday, 05 December 2016 - 13:16

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
දෙමළ ජාතික සන්ධානය තහනම් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ව්‍යවස්ථාව සම්මත කර ගන්නා දිනයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට බාධා සිදුකරමින් පාර වසා තැබුවහොත් බැලූනයක් ආධාරයෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණෙන බවයි එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ.