වැරදි පාරේ ගිය යතුරුපැදිකරුට සිදුවූදේ (ඡායාරූප)

Tuesday, 06 December 2016 - 10:07

%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96%E0%B6%AF%E0%B7%9A++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හැටන් දික්ඔය දරවල වතුයායේ සිට හැටන් දක්වා අධික වේගයන් ධාවනය වු යතුරුපැදියක් ත්‍රිරෝද රථයක ගැටිමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ සවස සිදුවූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ.

අධික වේගයන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් යතුරු පැදිය ධාවනය කිරිම නිසා ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටි මෙම අනතුර සිදුවි ඇති බවයි
හැටන් පොලිසිය පවසන්නේ.



ඡායාරූප-හැටන් රංජිත් රාජපක්ෂ