ඉන්දියානු ශ්‍රමිකයන් පැමිණියහොත් ආපසු හරවන බව එස්.බී. කියයි

Wednesday, 07 December 2016 - 7:36

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B6%BB%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එට්කා ගිවිසුම හරහා ඉන්දීය ශ්‍රමිකයන් මෙරටට පැමිණීමක් සිදු නොවන බව අමාත්‍ය එස්.බී.දිසානායක පවසනවා.

බත්තරමුල්ලේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ කිසිදු ශ්‍රමිකයෙකුට මෙරටට පැමිණ අනුමැතියකින් තොරව සේවය කළ නොහැකි බවයි.

ඉන්දියානු ශ්‍රමිකයින් මෙසේ පැමිණියහොත් ආපසු හරවන බවයි එස්.බී දිසානායක අමාත්‍යවරයා කියා සිටියේ.


ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට
Wednesday, 05 August 2020 - 6:37

ලෙබනන්හි බේරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකුට... Read More

9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද - මැතිවරණ කොමිෂන් විශේෂ ඉල්ලීමක්
Wednesday, 05 August 2020 - 6:28

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More