මිනුවන්ගොඩ දී ළිඳකට වැටී අවුරුදු 4 ක ළමයෙකු ජීවිතක්ෂයට

Wednesday, 07 December 2016 - 10:55

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B7%93+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+4+%E0%B6%9A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මිනුවන්ගොඩ - මැඩෑමුල්ල ප්‍රදේශයේ නිවසක් අසල ඇති ළිදකට වැටී වයස අවුරුදු 4 ක ළමයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර,මියගොස් ඇත්තේ මැඩෑමුල්ල ප්‍රදේශයේම පදිංචි ළමයෙක්.

පශ්චාත් මරණ පරීක්ෂණය මිනුවන්ගොඩ රෝහලේදී අද සිදුකිරීමට නියමිත අතර,මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.