රජයේ නිලධාරීන් 7000 ක් FCIDයට කැඳවයි

Thursday, 08 December 2016 - 7:12

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+7000+%E0%B6%9A%E0%B7%8A+FCID%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
රාජ්‍ය නිලධාරීන් 7000 ක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට කැඳවා ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා කොළඹ ඊයේ පැවති හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙසයි.