ජාතික ණය ගැටලුව ඉදිරි දශකය තුළ විසඳීමට කටයුතු

Thursday, 08 December 2016 - 8:26

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%81%E0%B6%9A%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94
ජාතික ණය ගැටලුව මීළඟ දශකය තුළ විසඳීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

සහකාර රේගු අධ්‍යක්ෂවරුන් පිරිසකට පත්වීම් ප්‍රදානය කිරීම සඳහා කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

‘‘මේ රටේ කාලයක් තිස්සේ, දශකයක් තිස්සේ. වියදම් වැඩි වුණා, ආදායම් අඩු වුණා, ජාතික ණය වැඩි වුණා. බදු අය කිරීම හරියට කරේ නෑ. අපි ඔක්කොම කැප වෙලා ඉන්නේ මේ රටේ ජාතික ණය ඊලඟ පරම්පරාවට භාර දෙන්නේ නැතුව, මේ පරම්පරාව තුළ, මේ දශකය තුළ ජාතික ණය ප්‍රශ්නය විසඳන්න.’’



නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරගනී
Thursday, 06 August 2020 - 21:20

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේවනවිට නිකුත්වී... Read More

ඉන්දීය අගමැති, අගමැති මහින්දට සුබ පතයි
Thursday, 06 August 2020 - 21:09

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය මහින්ද... Read More

ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - දුරකතනය දෙවන බලවේගය වේ
Thursday, 06 August 2020 - 20:47

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට... Read More