බිරිඳ සහ දරුවන් සමඟ අවසන් ගමන් ගිය පොප් තරුව

Thursday, 08 December 2016 - 12:10

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80
මගීන් 48 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඊයේ  (07) අනතුරට ලක් වූ පාකිස්ථාන ගුවන් යානයේ ගමන් ගත් මගීන් අතර පාකිස්ථානයේ ජනප්‍රිය පොප් ගායකයෙක්ද සිට ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ජුනයිඩ් ජම්සීඩ් නම් වන මොහු  1964 සැප්තැම්බර් මස 03දා උපත ලබා තිබෙනවා.

ඔහු සමඟම ඔහුගේ බිරිඳ සහ දරුවන්ද මෙම අනතුරෙන් මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

52 හැවිරිදි වියේ පසුවූ ඔහු 1983දී සංගීත දිවියට පිවිසෙන අතර පාකිස්ථානයේ ආරම්භකළ පළමු පොප් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්ද වනවා.

පාකිස්ථානයේ චිට්රාල් ප්‍රදේශයේ සිට ඉස්ලාමාබාද් දක්වා පියාසර කරමින් තිබියදීයී එම ගුවන් යානය අනතුරට පත් වුනේ.

ජුනයිඩ් ජම්සීඩ් විසින් ගායනාකළ Dil Dil Pakistan ගීතය පහතින් නරඹන්න.

 



ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More

චීන කොරෝනා එන්නතේ තුන්වන අදියරේ මානව පරීක්ෂා විදෙස් රටවලදී
Sunday, 12 July 2020 - 14:02

කොවිඩ් 19 වෛරස් ආසාදනයට එරෙහිව චීන කැන්ෂිනෝ ජීව විද්‍යා නිෂ්පාදන... Read More

ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ලබන බදාදා
Sunday, 12 July 2020 - 13:05

යුද ගැටුම් පවතින යේමන වෙරළේ නවතා ඇති බොර තෙල් බැරල් එකොළොස්... Read More