පාප් වහන්සේගෙන් ජාත්‍යන්තර මාධ්‍යයට චෝදනාවක්

Thursday, 08 December 2016 - 13:03

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඇමරිකානු ජනාධිපතිවරණයේදී ජාත්‍යන්තර මාධ්‍ය පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ චෝදනා කරනවා.

උන්වහන්සේ සඳහන් කළේ ජනාධිතිවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය දිගින් දිගටම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවයි.

එමෙන්ම ඇමරිකානු ජනපතිවරණයේදී තමන් එක් අපේක්ෂකයෙකුට සහය දක්වන බවට පළවූ වාර්තාද ප්‍රතික්ෂේප කරන බව පාප්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.


ඇමරිකාවත් චීන මෘදුකාංග තහනම් කිරිමට සැරසේ
Tuesday, 07 July 2020 - 11:01

අතිශය ජනප්‍රිය ටික් ටොක් ඇතුළු චීනයේ නිර්මිත සමාජ මාධ්‍ය... Read More

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
Tuesday, 07 July 2020 - 8:15

ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් අද අලූයම් කාලයේ ප්‍රබල... Read More

කොරෝනා නෑ කියා මුදලට ව්‍යාජ වාර්තාවක් සකස්කර දුන් මිරට් පෞද්ගලික රෝහලට අධිකරණයෙන් ලැබුණු නියෝගය
Monday, 06 July 2020 - 19:45

මුදල් ලබාගෙන කොරෝනා නොමැති බවට ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් සකස්කළ... Read More