දුම්වැටියෙන් ඉවත්වන තරුණයින් පෙළෙඹෙන අහිතකර දේ

Saturday, 10 December 2016 - 12:42

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B9%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A
දුම්වැටි භාවිතයෙන් ඉවත්වන්නන් දුම්කොළ සහ පුවක් භාවිතය කෙරෙහි නැඹුරුවීම නිසා මුඛ පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

දන්ත හා සේවා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ ඒ සඳහා යොමුවන වැඩි පිරිසක් තරුණයින් බවයි.

වැඩි වශයෙන් රාත්‍රී සේවා මුරයෙහි යෙදෙන තරුණ පිරිස් එලෙස පුවක් සහිත බුලත්විට භාවිතයට යොමු වී ඇති බව වෛද්‍යවරයා කියා සිටියා.

ඊට අමතරව බාබුල්, පැරා ආදී රසායනික ද්‍රව්‍ය අඩංගු දෑ සඳහා තරුණයින්ගේ පෙළඹවීමක් ඇති බව පෙන්වා දුන් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ ඒවායින් මිදීමට වග බලා ගත යුතු බවයි.


ආරක්ෂාවට පොලීසියෙන් 82,000 ක්  - පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායත් සේවයේ
Wednesday, 05 August 2020 - 7:56

ඡන්ද විමසීම සිදු කෙරෙන අද දිනයේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්... Read More

සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට යන්න - මහින්ද දේශප්‍රිය
Wednesday, 05 August 2020 - 7:38

සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට ගොස් ඡන්දය... Read More

ඊයේ කොරෝනා ආසාදිතයින් 06 ක් - ලොව පුරා මරණ හත්ලක්ෂය ඉක්මවයි
Wednesday, 05 August 2020 - 7:34

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 86 ලක්ෂ 83,575ක් දක්වා ඉහළ ගොස්... Read More