අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂකවරියට උත්සවයකදී බාධා

Sunday, 11 December 2016 - 7:16

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
දූෂණ වංචා වසා ගැනිමේ අරමුණින් මුදල් අමාත්‍යාංශය ජාතික ප්‍රසම්පාදන කොමිසම මඟහැර කටයුතු කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා චෝදනා කරනවා.

මන්ත්‍රීවරයා මේ අදහස් පළකළේ කොළඹදී පැවති උත්සවයකදී.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් මෙම සැමරුම් උත්සවය සංවිධාන කර තිබුණේ මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසඳය විසින්.

අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂකවරිය මෙහිදී අදහස් දැක්වූ අවස්ථාවේදී බාධා එල්ල වුණා.



උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More