ඉතාලි නව අගමැති ලෙස විදේශ ඇමතිව පත් කරයි

Monday, 12 December 2016 - 7:26

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉතාලි නව අග්‍රාමාත්‍යවරයා ලෙස එරට විදේශ අමාත්‍ය පාවලෝ ජෙන්ටිලෝනි පත්කර තිබෙනවා.

එරට ජනාධිපති සර්ජියෝ මැටරෙලා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බව සඳහන්.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පසුගියදා පැවති ජනමත විචාරණය පරාජයට පත්වීමත් සමඟ එරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ මැටියෝ රෙන්සි සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.


රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More