රාත්‍රී 9.00ත් උදෑසන 5.00ත් අතර අධිවේගයේ ගාස්තු ජනවාරියේ සිට පහළට

Tuesday, 13 December 2016 - 7:33

%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+9.00%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%91%E0%B7%83%E0%B6%B1+5.00%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
රාත්‍රී 9ත්, උදෑසන 5ත් අතර කාලය තුළ අධිවේගී මාර්ගයේ ගාස්තු පහළ දැමීමට අයවැයෙන් කළ යෝජනාව ලබන වසරේ ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

එහි සභාපති නිහාල් සූරියආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මීට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේදී නිකුත් කිරීමට නියමිත බවයි.

පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අයවැය මගින් මෙම කාලය තුළ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී අය කෙරෙන ගාස්තුව රුපියල් 50කින් අඩු කිරීමට යෝජනා කළා.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More