ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ (ඡායාරූප)

Tuesday, 13 December 2016 - 8:45

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රීපාද වන්දනා සමය අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වනවා.

වන්දනා සමය ආරම්භ කිරීම සඳහා සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් පෙරහර පැල්මඩුල්ල - ගල්පොත්තාවල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානයෙන් ඊයේ අලුයම ගමන් ආරම්භ කර අද අලුයම ශ්‍රී පාද පද්මය වෙත ළඟා වුණා.

සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රීපාද මළුවේ තැන්පත් කිරීමත් සමඟයි මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වන්නේ.

මේ අතර, මෙවර ශ්‍රීපාද වන්දනා සමයේදී පොලිතින් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට සංවිධායක කමිටුව තීරණය කර ඇති අතර, වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට දිරාපත් වන විශේෂ බෑගයක් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී පාද වන්දනා සමය ලබන වසරේ වෙසක්පුර පසලොස්වක පොහොය දිනයෙන් අවසන් වනවා.





ඡායාරූප - හැටන් රංජිත්


 



උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More