සප්ත කන්‍යා කඳුවැටියේ අතරමංවූ පස්දෙනා සොයා ගැනේ

Wednesday, 14 December 2016 - 7:45

%E0%B7%83%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
සප්තකන්‍යා කඳු වැටියේ අලි බැලීමට ගොස් අතරමංවූ පස්දෙනා මේ වන විට සොයාගෙන තිබෙනවා.

මෙහෙයුමේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම විසින් මොවුන් සොයා ගත් බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඊයේ පස්වරුවේ මොවුන් සිටින ස්ථානය ගුවන් හමුදාව විසින් සොයා ගනු ලැබුවේ බෙල් 412 වර්ගයේ යානයෙන් මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුවයි.

ලක්ෂපාන වතු යායේ කළමනාකරුගේ පුත්‍රයා, ඔහුගේ මිතුරෙකු සහ තරුණියන් දෙදෙනෙකු සමඟ ඔවුන්ට සහයට පැමිණි පුද්ගලයෙකු සප්තකන්‍යා කඳුවැටියේ සැරි සරන අලි නැරඹීමට ගොස් අතරමංවූයේ පෙරේදා දිනයේයි.






උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More