රට ගැන හැගීම වැඩි වන්නේ විදෙස් ගත වූ පසු බව ගෝඨාභය කියයි

Wednesday, 14 December 2016 - 8:18

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%9C%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රටේ සංස්කෘතිය සහ ආගම ගැන හැඟීමක් වැඩි වශයෙන් ඇතිවනුයේ රටින් පිටව සිටින විට බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ජපානයේ සමාරා ප්‍රදේශයේ පිහිටි ලංකා ජී විහාරස්ථානයේ පැවති බෝධි පූජාමය පිංකමකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.



ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - දුරකතනය දෙවන බලවේගය වේ
Thursday, 06 August 2020 - 20:47

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට... Read More

අනුරාධපුරයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
Thursday, 06 August 2020 - 20:36

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ බල ප්‍රදේශවල ප්‍රතිඵල... Read More

බිඳ වැටුණු විදුලි සැපයුම අද රාත්‍රියට පෙර යථා තත්ත්වයට
Thursday, 06 August 2020 - 20:33

වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසකට බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන්... Read More