සෞදි අරාබියට ලබාදෙන අවි සීමා කිරීමට ඇමරිකාව තීරණය කරයි

Wednesday, 14 December 2016 - 8:46

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සෞදි අරාබියට ලබාදෙන බර අවි සීමා කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

යේමනය තුළ සෞදි අරාබිය සිදුකරන මෙහෙයුම් වලදී ජාත්‍යන්තර යුද නීති උල්ලංගණය වන බවටයි පෙන්ටගනය නිවේදනය කළේ.

පසුගිය දා සෞදි අරාබිය විසින් යේමනයේ කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර වලදී සිවිල් වැසියන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්වුණා.


ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More