රාත්‍රියේ නවතා ගිය ත්‍රි රෝද රථයට උදෑසන වෙද්දී සිදුව තිබු දේ

Wednesday, 14 December 2016 - 9:03

%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AF%E0%B7%91%E0%B7%83%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A
බදුල්ල,අමුණුවැල්පිටිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක නවතා තිබූ ත්‍රි රෝද රථයක් ඊයේ අළුයම 12.30ට පමණ ගිනිගැනීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

කිසියම් අයෙකු විසින් ත්‍රිරෝද රථයට ගිනි තබන්නට ඇතැයි සැකකරන බදුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරඹා තිබෙනවා.



2020 මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි
Wednesday, 05 August 2020 - 7:00

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු අල්ලයි
Wednesday, 05 August 2020 - 6:50

පාතාල කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු කැළණිය... Read More

ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 6:37

ලෙබනන්හි බේරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකුට... Read More