නෝර්වුඩ් වතුයායක දිවියෙකු මියයාමට හේතුව හෙළි වෙයි

Wednesday, 14 December 2016 - 13:23

%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නෝර්වුඩ් - ගැලැන්කන් වතුයායේ මියගොස් සිටි මෙරටට ආවේණික දිවියා මියගොස් ඇත්තේ විෂ ශරීරගත වීමෙන් බවට හෙළි වී තිබෙනවා.

ඒ උඩවලව ජාතික පශු සම්පත් වෛද්‍ය ඒකකයේ වෛද්‍ය විජිත පෙරේරා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි.

මෙම දිවියා මියගොස් සිටියදී පසුගිය ඔක්තෝම්බර් 12 වනදා සොයා ගැනුණේ වතුයායේ කාණුවක වැටී සිටියදීයි.

මේ අනුව, මෙම දිවියා ඝාතනය කළ පුද්ගලයින් සොයා නෝර්වුඩ් පොලිසිය සහ වනජිවි නිලධාරින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.