තාජුඩීන් පසුපස පැමිණි වාහනයක් ගැන පරීක්ෂණ

Wednesday, 14 December 2016 - 18:42

%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%83+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ දින ඔහුගේ මෝටර් රථය පිටුපසින් පැමිණි වාහනය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව අද අධිකරණයට දැනුම්දුන්නා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේ්ස්ත්‍රාත් රසික මල්ලවාරච්චි හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

දැනට ඝාතනයට අදාළ පරීක්ෂණ සිදු කෙරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි.

මේ අතර වසීම් තාජුඞීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික මේ මස  26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.



2020 මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි
Wednesday, 05 August 2020 - 7:00

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු අල්ලයි
Wednesday, 05 August 2020 - 6:50

පාතාල කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු කැළණිය... Read More

ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 6:37

ලෙබනන්හි බේරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකුට... Read More