සුපිරි ඇමති ගැන තවත් හෙළිදරව්වක්

Wednesday, 14 December 2016 - 18:58

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සංවර්ධන විශේෂ විධිවිධාන පනතින් බිහිවන සුපිරි අමාත්‍ය ධුරය මගින් නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ගේ බලතල මෙන්ම ජනාධිපතිවරයාගේද බලතල ද උදුරා ගැනෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද කැඳවා තිබූ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි හිටපු අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පීරිස් මේ බව කියා සිටියේ.