පැරීසියේ වෙන්දේසියකදී පෞරාණික නිල මුද්‍රාවක් වාර්තාගත මිලකට අලෙවි වේ

Thursday, 15 December 2016 - 10:07

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9E%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
පෞරාණික වටිනාකමකින් යුත් නිල මුද්‍රාවක් පැරිසියේ වෙන්දේසියකදී පවුම් මිලියන 21 කට අලෙවි වී තිබෙනවා.

මෙම නිල මුද්‍රාව 18 වන ශතවර්ෂයේ චීනයේ ජීවත්වූ අධිරාජ්‍යයෙකුට අයත් නිල මුද්‍රාවක් බවයි වාර්තාවන්නේ.

මෙම පෞරාණික නිල මුද්‍රාව අලෙවි වී ඇත්තේ නියම කරන ලද මිලට වඩා විසි ගුණයකට වැඩි මිලකට බව සඳහන්.

රතු සහ සුදු වර්ණවලින් යුත් විශේෂ ඛනිජ ද්‍රව්‍යයකින් මෙම නිල මුද්‍රාව නිමවා තිබෙනවා.


ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More