සිරියාවේ ඇලෙප්පෝ නගරයේ සිරවී සිටින සාමාන්‍ය ජනතාවට පිටවීමට යළි අවසර

Thursday, 15 December 2016 - 11:02

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%BD%E0%B7%99%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
සිරියාවේ ඇලෙප්පෝ නගරයේ නැගෙනහිර ප්‍රදේශයේ සිරවී සිටින සාමාන්‍ය ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්වීමට අද දිනයේ යළි අවස්ථාව ලබාදී ඇති බව සිරියානු කැරළිකරුවන් පවසනවා.  

තුර්කියේ සහ රුසියාවේ මැදිහත්වීමෙන්  සිරියානු රජය සහ කැරළිකරුවන් අතර සටන් විරාමයකට එළඹුනේ පෙරේදා දිනයේදියි.

එහෙත් ඊයේ සිරියානු රජය එම සටන් විරාමය බිඳ දමමින් කැරලිකරුවන් වෙත ෂෙල් වෙඩි සහ ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. 


ඇමරිකාවත් චීන මෘදුකාංග තහනම් කිරිමට සැරසේ
Tuesday, 07 July 2020 - 11:01

අතිශය ජනප්‍රිය ටික් ටොක් ඇතුළු චීනයේ නිර්මිත සමාජ මාධ්‍ය... Read More

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
Tuesday, 07 July 2020 - 8:15

ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් අද අලූයම් කාලයේ ප්‍රබල... Read More

කොරෝනා නෑ කියා මුදලට ව්‍යාජ වාර්තාවක් සකස්කර දුන් මිරට් පෞද්ගලික රෝහලට අධිකරණයෙන් ලැබුණු නියෝගය
Monday, 06 July 2020 - 19:45

මුදල් ලබාගෙන කොරෝනා නොමැති බවට ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් සකස්කළ... Read More