නාවික හමුදාපති හිරු මාධ්‍යවේදියාට පහරදීම ගැන ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ විරෝධය

Thursday, 15 December 2016 - 11:24

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%99%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
හම්බන්තොට වරාය පරිශ්‍රයේ පැවති විරෝධතාවයේදී නාවික හමුදාපතිවරයා විසින් හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියාට පහරදීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙම පහරදීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමග තම සම්මේලනයද ඒකාබද්ධ වු බවයි.

නාවික හමුදාපතිවරයාගේ මෙම ක්‍රියාව තරයේ හෙලා දකින බවත්, ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවත්
එම නිවේදනයේ සඳහන්.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින්ද අද අදහස් පළ කළා.



\
Thursday, 16 July 2020 - 23:13

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

වැඩ තහනමට ලක්වූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වරදක් පිළිගනී (වීඩියෝ)
Thursday, 16 July 2020 - 22:24

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට කොළඹ... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ අදහස් (වීඩියෝ)
Thursday, 16 July 2020 - 22:08

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස්... Read More