ඉඩම් චීනයට පැවරීම ආණ්ඩුව වහා හකුලා ගත යුතුයි - වමේ කේන්ද්‍රය

Thursday, 15 December 2016 - 12:55

%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%84%E0%B7%8F+%E0%B7%84%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA
හම්බන්තොට අක්කර 15000 ක භූමි ප්‍රමාණයක් ලබන වසරේ ජනවාරි මස 7 වැනිදා සිට චීනයට පැවරීමට ගත් තීරණය ආණ්ඩුව වහා හකුලා ගත යුතු බව වමේ කේන්ද්‍රය පවසනවා.

එහි සම කැඳවුම්කරු චමීර පෙරේරා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.