හම්බන්තොට ජනතාවට ගැටලූ ඇතිවීමට ඉඩ නොදෙන බව සන්ධාන මහලේකම් කියයි

Friday, 16 December 2016 - 7:24

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 15000 ක භූමි ප්‍රමාණයක් චීන ආයෝජකයන්ට ලබාදීමට තීරණය කර නොමැති බවත්, අක්කර 1500 ක පමණ භූමි ප්‍රමාණයක් පමණක් ආයෝජනය සදහා වෙන් කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ මොනරාගල ප්‍රදේශයේ ඉඩම් අක්කර 15,000 ක භූමි ප්‍රමාණයක් ආයෝජන කලාපයක් සදහා වෙන් කිරීමට තීරණය කර ඇති බවයි.