නුවරඑළියේ ගින්නකින් පුද්ගලයෙකු මරුට (ඡායාරූප)

Friday, 16 December 2016 - 7:35

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නුවරඑළිය - යුනික්වීව් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නව හෝටල් සංකීර්ණයක ඊයේ (15) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එක් පුද්ගලයෙකු පිලිස්සී මියගොස් තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි කම්කරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

හෝටල් කාමර 200 කින් සමන්විත ඉදිවෙමින් පවතින මෙම හෝටලයට යාබදව සේවකයින්ගේ නවාතැන්පොල පිහිටා තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ගින්න එම නවාතැන්පොලට ද පැතිර ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට නුවරඑළිය මහනගර සභාවේ ගිනි නිවන ඒකකය කටයුතු කර තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ උලපනේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


ආරක්ෂාවට පොලීසියෙන් 82,000 ක්  - පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායත් සේවයේ
Wednesday, 05 August 2020 - 7:56

ඡන්ද විමසීම සිදු කෙරෙන අද දිනයේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්... Read More

සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට යන්න - මහින්ද දේශප්‍රිය
Wednesday, 05 August 2020 - 7:38

සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට ගොස් ඡන්දය... Read More

ඊයේ කොරෝනා ආසාදිතයින් 06 ක් - ලොව පුරා මරණ හත්ලක්ෂය ඉක්මවයි
Wednesday, 05 August 2020 - 7:34

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 86 ලක්ෂ 83,575ක් දක්වා ඉහළ ගොස්... Read More