තමිල්නාඩුවේ හිටපු මහඇමති කරුණානිධි යළි රෝහල් ගත කෙරේ

Friday, 16 December 2016 - 9:23

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
තමිල්නාඩුවේ හිටපු මහඇමති මුත්තුවේල් කරුණානිධි රෝහලෙන් නික්මී සතියක් ගත වීමට පෙර ඊයේ නැවතත් චෙන්නායි නුවර රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

93 හැවිරිදි කරුණානිධි ශ්වසන අපහසුතාවකින් පෙළෙන බවයි වාර්තා වන්නේ.

ඔහුගේ තත්ත්වය ස්ථාවර බවත්, වෛද්‍ය කණ්ඩායමක් විසින් ඔහුට ප්‍රතිකාර ලබාදෙන බවත්, කරුණානිධි ප්‍රතිකාර ලබන චෙන්නායි - කාවේරි රෝහලේ විධායක අධ්‍යක්ෂ එස්.අරවින්දන් ප්‍රකාශ කළා.

තමිල්නාඩු ඩී.එම්.කේ පක්ෂයේ නායකයා ද වන කරුණානිධි, පසුගියදා අභාවප්‍රාප්ත වූ මහඇමතිනි ජයලලිතා ජයරාම්ට ශෝක පණිවුඩයක් යවනු ලැබූයේ ද කලින් වතාවේ රෝහල් ගතව සිටින විටයි.


ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
Tuesday, 07 July 2020 - 8:15

ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් අද අලූයම් කාලයේ ප්‍රබල... Read More

කොරෝනා නෑ කියා මුදලට ව්‍යාජ වාර්තාවක් සකස්කර දුන් මිරට් පෞද්ගලික රෝහලට අධිකරණයෙන් ලැබුණු නියෝගය
Monday, 06 July 2020 - 19:45

මුදල් ලබාගෙන කොරෝනා නොමැති බවට ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් සකස්කළ... Read More

කොරෝනාවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත වැසේ
Monday, 06 July 2020 - 17:43

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් අතර දේශ සීමාව... Read More